අනුර කුමාර බ්‍රේකින් නිව්ස් කියයි.(video)

මෙරට වර්තමානය වනවිට රටට තෙල් නැවක් පැමිණීම, ගෑස් නැවක් පැමිණීම පවා ‘බ්‍රේකින් නිව්ස්’ එකක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.

රටක ඩොලර් අර්බූදයක් පැන නගින බව පාලකයන් විසින් පුරෝකතනය කොට ඊට සරිලන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතු වුවත් වත්මන් පාලකයන් විසින් එවැනි කිසිවක් කර නොමැති බව අනුර කුමාර මහතා සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close