ලෝක බැංකු සහය යටතේ මෙරට අඩු ආදායම් ලාභීන් සඳහා මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙළ මාස 03 ක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි දෙපාර්තමේන්තුව සදහන් කළේය.
අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේ,
මෙරට එක පවුලක් සඳහා මැයි, ජූනි සහ ජූලි මාස තුන වෙනුවෙන් රුපියල් 5000 සිට 7500 ක් දක්වා මූල්‍යාධාරයක් හිමිවන බවයි.