Local news (Sinhala)ගෝඨා ගෝ හෝම් ක්‍රිකට් පිටියටත් එයි.(video) ජූනි 9, 2022ජූනි 9, 20220 Comments මෙරට ඊයේ පැවැත්වු ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගයේදී ගෝඨා ගෝ හෝම් සටන් පාඨය රැව් පිළිරැව් දෙන ආකාරයක් දැකගත හැකි විය.තරගය අතරවාරයේදී එම සටන් පාඨය කියමින් එකදිගට කෑගැසීම හේතුවෙනි. S H A R E - with your friends - 🔻