Local news (Sinhala)ඉහළ නංවපු බදු ලයිස්තුව මෙන්න. ජූනි 2, 2022ජූනි 2, 20220 Comments මෙරට ඊයේ දින සිට ක්රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත්ර ක්රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්යංශය තීරණය කරයි. එම භාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමයි. S H A R E - with your friends - 🔻