අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.

මෙරට අද (03) දිනයේදී ද පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

‘A’ සිට ‘W’ දක්වා කලාප වලට පැය දෙකක් විදුලිය කප්පාදුව සිදු කරයි.මෙම කලාප සඳහා පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා පැයක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් ද වශයෙන් ද විදුලිය විසන්ධි කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close