Attention (Sinhala), Local news (Sinhala)ගාලුමුවදොර අරගලයට අදට දින 55යි. ජූනි 2, 2022ජූනි 2, 20220 Comments මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලා කොළඹ ගාලුමුවදොර අරගලයට අදට (02) දින 55ක් වේ. ඊයේ දින රාත්රියේදීත් ගාලුමුවදොර අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළේය. S H A R E - with your friends - 🔻