ගාලුමුවදොර අරගලයට අදට දින 55යි.

මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලා කොළඹ ගාලුමුවදොර අරගලයට අදට (02) දින 55ක් වේ.

ඊයේ දින රාත්‍රියේදීත් ගාලුමුවදොර අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close