පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සදහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලේ සියලු දෙනා ලංකවෙන් පිටත්ව ගියේය.
ඩුබායි රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප රැසක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී ඇත.




