අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.!

අද (04) දින මහජන උපයෝගිතා කොමිසම පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වල මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනුයේ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.

විදුලි කප්පාදුවේ කාලසටහන පහතින්..

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close