සපුගස්කන්ද අලුත් කරයි.!

Local news (Sinhala)3 weeks ago259 Views

බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ, සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවත් ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000ක් පිරිපහදු කළ හැකි බව අමාත්‍ය කුමාර ජයකොඩි සදහන් කරයි.

මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල් 40000ක් පිරිපහදු කිරීමට හැකි බවත් මේ වනවිට නව පිරිපහදුව ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending