By unusuma.lk on
(LK time)අද (27) දින දිවයිනේ සියලුම රෝහල් ඉදිරිපිට පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සදහන් කරයි.
මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව උප සභාපති නාලක හෙට්ටිආරච්චි සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම විරෝධතාව හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා නොවන බවද උප සභාපති නාලක හෙට්ටිආරච්චි සදහන් කරයි.