
By unusuma.lk on
(LK time)මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට උණ්ඩ ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය පවසයි..
අත් අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙනිය පල්ලෙ ජූලම්පිටියේ පදිංචිව සිටින තැනැත්තෙකි.
අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.