අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කරයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් එම තීරණය ගත් බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කරයි.
ඒ අනුව සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි.