ශ්‍රී ලාංකිකයෙක් එක්සත් ජනපදයේ ලොකු පුටුවකට.!

ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉපිද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ උසස් අධ්‍යාපනය හදාරා ඉන්පසු මිනසෝටා විශ්ව විද්‍යාලයේ ,හාවඩ්හි රජයේ කෙනඩි පාසලෙන් සුදුසුකම් සැපිරූ ආචාර්ය මෙන්ඩිස් එක්සත් ජනපදයේ මෙන්ම ආසියානු සහ යුරෝපා මහාද්වීප පුරා තම නම රැන්දූ කීර්තිමත් විද්වතෙකි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස්ව එරට කීර්තිමත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස උසස් කර ඇති බව ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement