By unusuma.lk on
(LK time)කොළඹ කොල්ලුපිටිය ගෝල්ෆේස් හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් පසු යතුරුපැදිකරු බස් රථයට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද(26) දහවල් 1.15 ට පමන මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදිකරිගේ හිස බස් රථයේ පිටුපස රෝද යුගලයට හසුවීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක යතුරුපැදිය ගැටී ඇති අතර ඉන්පසු යතුරුපැදිය පෙරලී පැදිකරු බස් රථයට යටවූ බව සිද්ධිය දුටුවන් පවසති.
![](https://i0.wp.com/unusuma.lk/wp-content/uploads/2024/12/image-32.png?resize=781%2C1024&ssl=1)
![](https://i0.wp.com/unusuma.lk/wp-content/uploads/2024/12/image-33.png?resize=922%2C1024&ssl=1)
![](https://i0.wp.com/unusuma.lk/wp-content/uploads/2024/12/image-34.png?resize=779%2C1024&ssl=1)
![](https://i0.wp.com/unusuma.lk/wp-content/uploads/2024/12/image-35.png?resize=1024%2C553&ssl=1)