ආශූ මාරසිංහ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ආදර්ශා කරදන ව අත්අඩංගුවට ගෙන ඇත.
ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ආදර්ශා කරදන ඉල්ලා සිටියේය.
ආදර්ශා කරදන ඉදිරිපත් කළ එම අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.