By unusuma.lk on
(LK time)විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බවයි.
කෙසේවෙතත් අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.