එලියෙ හිටපු ෆවුසි පාර්ලිමේන්තුවට.!

කොළඹ නගරාධිපති ධූරය සදහා තරග කිරීමට විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළ අතර මුජිබර් රහුමාන් ඉවත් වීමත් සමග මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් පවතී.

මුජිබර් රහුමාන්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ පසු හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බවද සදහන් කරයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය කොළඹ ලබාගත් මනාප ප්‍රමාණය අනුව ඒ.එච්.එම්. ෆවුසිට පසුව ඊළඟට සිටින්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වේ.

S H A R E - with your friends - 🔻
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close