කටුනායක ගුවන්තොටුපොළේදී පුද්ගලයෙක් මියයයි.!

අද (10) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී දෝහා කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙරටට පැමිණි මෙම පුද්ගලයා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළදී බිම ඇදවැටී ඇති බවත් අනතුරුව ඔහු මිය මියගොස් ඇති බවද සදහන් කරයි.

මෙසේ මරණයයට පත්ව ඇත්තේ 55 හැවිරිදි කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් බවත් ඔහු සිය ඥාතීන් බැලීමට මෙරටට පැමිණ ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close