විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කරයි.
සිර දඩුවමට අමතර රුපියල් ලක්ෂ 03ක දඩයක්ද නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් ඊට අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවද විනිසුරුවරු විසින් නියම කරයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වු අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.