“නියත වශයෙන්ම රනිල් පරදිනවා”

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට කුමන උපායන් යෙදුවද ඒ සියල්ල අසාර්ථක වන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

මැතිවරණය කඩාකප්පල් කිරීමට කුමන උපායන් යෙදුවද නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පරාජයට පත්වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ගොවි සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close