අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස මැද පැවැත්වීම සදහා විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් බවද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සදහන් කරයි.