රජයට කෝටි 350ක් පාඩුයි.!

මේ වසරේ මේ වනවිට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් කෝටි 2860ක් වු බවද වාර්තා සදහන් කරයි.

මෙම 2023 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මෙම 2023 වසරේදි සියයට 12.2%කින් පහත වැටී ඇති බවද දෙපාර්තමේන්තුවේ වාර්තා වල සඳහන්ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close