By unusuma.lk on
(LK time)මෙවර මහ මැතිවරණයට තරග වැදි පරාජයට පත් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් ඉටුකර ඇත.
ඒ අනුව ත්‍රී රෝද රථ රියදුරන්ට ලබාදුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍රදානය කිරීමක් අලි සබ්රි රහීම්ගේ කාර්යාලයේදී සංවිධානය කර ඇත.
අලි සබ්රි රහිම් මෙවර එක්සත් ජාතික සන්ධානය පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කළේය.