වැඩේ වැරදුනා.. අලි සබ්රි හොරෙන්ම රටින් පිටවෙයි.?

නීති විරෝධී ලෙස කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් රැගෙන ඒමේදී පසුගිය (23) වැනිදා අත්අඩංගුවට ගෙන දඩ ගැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පෙරේදා (24) දින ජනක රත්නායකගේ ඡන්ද විමසීමෙන් අනතුරුව සංචාරයක් සඳහා රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාත්‍රියේදී ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close