පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගන්න වරෙන්තු.!

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

ඒ කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිල්ලකට අනවසරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට පෙනි නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට නීති විරෝධි ලෙස රත්‍රං මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close