මෛත්‍රී දැඩි තීරණයක් ගනී.. අමරවීර, ලසන්ත, දුමින්ද ඉවත් කරයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක එම තනතුරු වලින් ඉවත් කර ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close