අමෙරිකානු හමුදා කඳවුරු සීරුවෙන්.. අනතුරු අඟවයි.!

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම සලකමින් යුරෝපයේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් සීරුවෙන් තැබීමට අමෙරිකාව පියවර ගෙන ඇත.

ඒ අනුව වසර 10 කට පමණ පසුව දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම හමුදා කඳවුරු අතරට ජර්මනියේ ශ්ටුට්ගාට් කඳවුර සහ ඉතාලියේ අවියානෝ ගුවන් හමුදා කඳවුර ද අයත් වන බව සදහන් කරයි.

Loading