මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට වසර 4ක් පිරෙන අද (21) දිනයේදී අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් විසින් විශේෂ ට්විටර් පණිවුඩයත් නිකුත් කර ඇත.
පාස්කු ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 05 දෙනකුද මියගිය බවත්, එම ප්‍රහාරකයන් සොයන සටනට තම රටද සහාය දෙන බවද ට්විටර් පණිවුඩය මගින් තානාපතිනිය සදහන් කරයි.
