පොලී අනුපාත 15%කින් අඩු කරනවා.!

මහ බැංකුව සමග සාකච්ඡා කර පොලී අනුපාත පහළ දමන බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරයි.

එහිදී නවීන් දිසානායක තවදුරටත් සදහන් කළේ,

“මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා.

ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක් තියනවා.”

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close