“ශ්‍රී” අකුරෙහි කිසිම ඝන ගැලපීමක් නොමැති බව අංක ගණිතය පිළිබද විශේෂඥක් මෙන්ම ඝන ශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව පිළිබඳව ගවේෂණ වේදියෙක් වන අනුර සී පෙරේරා සදහන් කරයි.
එනිසා ඉතිහාසය පුරාවටම රටට අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇති බවත් රට තුළ දේශපාලන අස්ථාවරවීමි, ආර්ථික වශයෙන් රට බිඳවැටීමට මෙය හේතුවී ඇති බවද අනුර සී පෙරේරා සදහන් කරයි.
මෙම ‘ශ්‍රී’ නාමය 1956 පසු පැවත එන්නක් බවත් අතීතයේ රජවරු එම නාමය භාවිතා නොකල බවත් එම අක්ෂරයේ දෝෂයක් තිබෙන බවද අනුර සී පෙරේරා සදහන් කරයි.
එනිසා ශ්‍රී ලංකාව කියන නාමයෙන් “ශ්‍රී” අක්ෂරය වහාම ඉවත් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද අනුව සි පෙරේරා සඳහන් කරයි.