රට හැර යන්න එපා.. අපේ ආණ්ඩුවක් එනවා.. එතකන් ඉන්න.!

මේ රටේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් නුදුරේදීම පිහිටුවන නිසා රට අතහැර නොයන ලෙස වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටෙි දැනටමත් බැංකුවල ඉහළ කළමනාකරුවන් පන්සීයක් රට හැර ගොස් ඇති ඇති බවත් අගෝස්තු මාසය වෙද්දී වෛද්‍යවරුන් පන්සියයක් රට හැරදමා ගොස් ඇති බවද අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව විශාල බද්දක් පනවා ඇති නිසා ඔවුන් මෙලෙස රටින් පිටව යන බවද අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close