Local news (Sinhala), Out of the box (Sinhala)අනුරට විශිෂ්ඨ ජයක්.! පෙබරවාරි 2, 2023පෙබරවාරි 2, 20232 Comments තඹුත්තේගම සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කල කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. තඹුත්තේගම සමුපකාරයේ සියලුම සභික ධුර 12ම ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 100%කි.