ආරච්චකට්ටුව සමූපකාර නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම විසින් වැඩිම ආසන ප්රමාණයක් ජයග්රහණය කර ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් අපේක්ෂක කණ්ඩායම ලබාගෙන ඇති ආසන ප්රමාණය තුනක් වන අතර විපක්ෂ සමගි ජන බලවේගයට හිතවාදී කණ්ඩායම කිසිදු ආසනයක් ජයග්රහණය කර නැත.