දූෂණය හා මර්දනයට එරෙහිව අරගලය ඇරඹෙයි.. රට වටෙන්ම කොළඹට.!

අද (20) දින දෙවන දිනටත් දූෂණය හා මර්දනයට එරෙහිව සංවිධාන කළ සෙනෙහසේ යත්‍රාව ක්‍රියාත්මක බව ජාතික ව්‍යාපාරය කැඳවුම්කරු මහීල් බණ්ඩාර සදහන් කරයි.

කෑගල්ල, මාතර, පුත්තලම, අනුරාධපුර, බිබිල, ඇඹිල්පිටිය ඇතුළු ස්ථාන 06 කින් අද දිනයේ සෙනෙහසේ යාත්‍රාව කොළඹ බලා ගමන් ආරම්භ කරන බවද කැඳවුම්කරු මහීල් බණ්ඩාර සදහන් කරයි.

මෙම වැඩසටහන රැඩිකල් වෙනසක් සඳහා සංවිධානය කර ඇති බවත් සෙනෙහසේ යත්‍රාව හෙට (21) දින කොළඹට ළඟා වීමට නියමිත බවද කැඳවුම්කරු මහීල් බණ්ඩාර සදහන් කරයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close