“මෙයා මට ගැහුවා.. එයයි අපිට මුලින්ම බැන්නේ..” පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් වෙලා.. කතානායකට පැමිණිල.!
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමින් සජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසූයේ තමා කිසිවෙකුට පහර දුන්නේ නැති බවයි. සුජිත් සංජය පෙරේරා :- “මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එතුමා මට තර්ජනය කළා.” කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- … Continue reading “මෙයා මට ගැහුවා.. එයයි අපිට මුලින්ම බැන්නේ..” පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් වෙලා.. කතානායකට පැමිණිල.!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed