මාස 10ක කුඩා බිළිදිය පියා විසින් දුෂණය කරයි.!

කුඩා මාස 10 ක බිළිඳියක් සිය 38 හැවිරිදි පියා විසින් දුෂණය කර ඇති බව පෝද්දල පොලීසිය සඳහන් කරයි.

ගාල්ල කලේගාන නාගරුක්කාරාම මාවතේ පදිංචි මෙම පුද්ගලයා අනතුරුව අත්අඩංගුවට ගත් බවද පෝද්දල පොලීසිය සඳහන් කරයි.

පින්තාරුකරුවෙකු වන මොහු බීමතින් පැමිණ බිලිඳිය නිවසේ පිටුපසට රැගෙන ගොස් දූෂණය කොට ඇති බවද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෝද්දල පොලීසිය සිදුකරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close