By unusuma.lk on
(LK time)මේ වනවිට බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් මාලාව යාවත්කාලීන කර තිබේ.
ආරුගම්බේ ප්‍රදේශය පිළිබඳ අණතුරු අඟවමින් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් පසුව බ්‍රිතාන්‍ය විසින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇත.
කෙසේවෙතත් නව රජය විසින් 2025 මෙරට ඉහළම සංචාරක පැමිණීමේ වසර ලෙස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අරඹා ඇති මොහොතක මෙවැනි සිදුවීම් වාර්තා වීම මෙරට සංචාරක ක්ෂේත්‍රය අර්බුදයන්ට ලක්වීමට බොහෝ ඉඩකඩ ඇත.