ගංජා කේස් එකට මාට්ටු වු ඇතිමලේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරයි.!

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ සඟවා තිබු ගංජා තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාර ගත කළේය.

ගංජා තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය සදහන් කරයි.

සිදුකරන පරික්ෂණවලට අනුව ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close