සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය නායක පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් ත්රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්රික්කවලට එම පක්ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කිරීමට සුදානම් වෙයි.
රටේ අනෙකුත් සෙසු සියලුම දිස්ත්රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්ෂයේ අපේක්ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වීමට නියමිතව ඇත.