රිෂාඩ් බදියුදීන් මොණරාපිට තනිව නැග සටනට.!

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ ⁣වන ‘මොණරා’ ලකුණින් තරග කිරීමට සුදානම් වෙයි.

රටේ අනෙකුත් සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වීමට නියමිතව ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close