වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණීය දණ්ඩනය හිමිවී ඇති සිරකරුවෙක් අපොස උසස් පෙළ විභාගය අද ලියන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ එම සිරකරුවා “අනුශය ආසව” නමින් නවකතාවක්ද ලියා ඇති බවත් ඔහු සමග තවත් බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙක් අපොස උසස් පෙළ විභාගය ලියන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.