හැගීමක් නැති අගමැතිනියගේ කිඹුල් කඳුළු.!

බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විනාශ වු දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එම මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බවත් අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවද එරට ජනතාව සදහන් කරයි.

මියගිය පුද්ගලයින් හෝ ඔවුන්ගේ පවුල්වලට සමාන අනුකම්පාවක් අගමැතිවරිය ප්‍රකාශ නොකළ බවත් ජනතාව ගැන හැගීමක් දැනීමක් නැති බවද එරට ජනතාව සදහන් කරයි.

රජයේ රැකියාවලින් 30%ක් යුද විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇතිවු අතර ඒ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවිය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.