බැංකුව ඇතුලේ වෙඩි වැදීමක්.. ආරක්ෂකයා මරුට.!

ඊයේ (08) දින සවස පොළොන්නරුව ‌වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක සිටි ආරක්ෂකයා සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ආරක්ෂකයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

බැංකුවේ ආරක්ෂකයා සිය රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබු පතුරමක් ඉවත් කිරීම සඳහා බට කොටස බිම ගසා ඇති අතර එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇති බව පොලීසිය සදහන් කරයි.

ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී එම ස්ථානයේදීම මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.