බත්තුළුඔයට ඇද වැටුන ඉන්දන බවුසරයක් මීටර් 100 ක පමන දුරකට ගසා ගෙන ගොස් දුම්රිය මාර්ග පාලමේ සිරවී නැවති ඇතැයි මුන්දලම පොලිසිය සදහන් කරයි.
ඉන්ධන බවුසරය නොසිතු ලෙස පුත්තලම-කොළඹ මාර්ගයෙ ආනවිළුන්දාව ආසන්නයේ බත්තුළුඔය පාලමේ ගැටි ආරක්ෂීත පැති බැමි කඩා ගෙන බත්තුළුඔයට වැටි ඇති බව සදහන් කරයි.
අනතුරට ලක්ව ඇත්තේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම පාලවිය කර්මාන්ත පුරවරයට ඉන්ධන රැගෙන ගොස් එය ලබා දීමේන් පසු නැවත කොළඹ එමින් තිබු බවුසරයක්ය.