බේරුවල භු චලනයක්.. සුනාම් අනතුරු ඇගවීමක්.?

බේරුවලට ආසන්න මුහුදේ රික්ටර් මාපක 3.7ක භූචලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරයි.

එය බේරුවල සිට කිලෝමීටර් 37ක් දුරින් වූ මුහුදේ සිදුව ඇති බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරයි.

පස්වරු 1.00ට පමණ භූචලනය සිදුව ඇති අතර, එමගින් සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close