Attention (Sinhala), Local news (Sinhala)බිත්තර මිල ගැන ගැසට් නිවේදනයක්.. නව මිල ගණන් මෙන්න.! ජනවාරි 20, 2023ජනවාරි 20, 20230 Comments පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස සදහන් කර ඇත. S H A R E - with your friends - 🔻