ගම්පහ කර්මාන්තශාලාවක පිපිරුමක්.!

අද (14) අලුයම ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ සිදු වූ පිපිරීමකින් එහි සේවකයන් 19 දෙනකු පමණ තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකරුවන් මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (13) රාත්‍රී සිට ක්‍රියාත්මක වූ බොයිලේරුවක් අධික තාපය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. 

Loading