කිලිනොච්චිය උණුසුම්.. බෝම්බ පුපුරුවන බවට ලියුම් බෙදලා.!

ආගම අපේ හුස්ම හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තිබෙනවා.ඒ නිසා ළමයි පාසල් යවන්න එපා යැව්වොත් මරනවා. මෙම ලියුම ගැන ඔයාලා වෙන අයකුට දැනුවත් කළොත් මරනවා.අනිවාර්යෙන්ම අපි එය කරනවා යනුවෙන් ලිපියේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

කිලිනොච්චිය තැපැල් කන්තෝරුව පාරේ පිහිටි නිවසකින් සොයා ගත් මෙම ලිපියේ කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට තර්ජනාත්මක සඳහන්කොට තිබූ බව කිලිනොච්චි මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරක කණ්ඩායම් නායකයා යැයි සැලකෙන පුද්ගලයෙකුගේ ජංගම දුරකතන අංකයක්ද ලිපියෙහි සඳහන්ව තිබේ තිබී ඇත.එම දුරකථන අංකය සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණයක් ආරම්භ කොට ඇත.

කාන්තාවන් දෙදෙනකු විසින්ම අදාළ ලිපිය තබා ගිය බවත් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් කිලිනොච්චි පොලිසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close