රෝහලට ගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් කැලයෙන් හමුවෙයි.!

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය පුද්ගලයෙකුගේ සිරුරේ අස්ථි කොටස් නිව්ටන් වතුයායේ ගසක් යට තිබියදි පසුගිය (20) දින හමු වු බව හැටන් පොලිසිය සදහන් කරයි.

එම අස්ථි කොටස් හැටන් දික්ඔය 49 හැවිරිදි සුබ්‍රමණියම් නගුලේෂ්වරන් නම් පුද්ගලයෙකුගේ බව සොහොයුරා විසින් හදුනාගෙන ඇති ඇති අතර පාදයේ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා දික්ඔය මුලික රෝහල වෙත යැවු බවද සදහන් කරයි.

අනතුරුව ඔහු විසින් තම සොහොයුරාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති අතර අඩි තුනක් පමණ උසැති කපපු යුකෙලේප්ස්ටික් ගසක එල්ලා තිබු කමිසයෙන් අස්ථි කොටස් හමුවී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close