සියලුම පාසල් සිසුන්ට සුබ ආරංචියක්.!

එළඹෙන මැයි මස (15) වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

මේ වන විට රටේ පාසල් 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබාදී අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

තවද පාසල් නිල ඇඳුම් වලින්ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබාදී අවසන් බවද අධ්‍යාපන අමාත්‍යංශය එම නිවේදනයක් සදහන් කරයි.

මැයි මස (15) වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම්ද ලබාදී අවසන් කරන බව එම නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close