බොරතෙල් මිල ඉහළට.! June 28, 2024 මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 74ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86යි ශත 03ක් ලෙස සටහන්ව ඇත. Share this with your friendsClick to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to share on X (Opens in new window)